Tamil-Sri LankaEnglish (United Kingdom)
දකුණු පළාත් සභා ලේකම් කාර්යාලය,බෝපෙ පාර,කලේගාන, ගාල්ල. දු.අ.+94 91 2223237 ෆැක්ස් : 091 2223237.
දකුණු පළාත් සභා ලේකම් කාර්යාලය.


7 වන දකුණු පළාත් සභාවේ 4 වන සැසිවාරය 2017 ජූලි මස 4 වන දින ආරම්භවේ.



අපගේ දැක්ම

දකුණු පළාත් සභා බල පුදේශය තුල සම්පත් කළමනාකරණය තුලින් තිරසාර සංවර්ධනය ස්ථාපිත කරමින් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම.

 


අපගේ මෙහෙවර


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පළාත් සභාව සතු බලතල යටතේ ප්‍රඥප්ති ගොඩ නඟමින් පළාත් සභාවේ සියළු ආයතන ඒකායන අරමුණක් කරා මෙහෙයවමින් ජනතා නියෝජිතයන්ට අවශ්‍ය පහසුකම් සලසමින් දකුණු පළාත් ජනතාවගේ සිතුම් පැතුම් මල්ඵල ගැන්වීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.

 

අපගේ අරමුණු


  • දකුණු පළාත් සභාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සැකසීම.
  • මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සේවා පහසුකම් සැපයීම.
  • මහජන අයිතීන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • මධ්‍යම රජය හා පළාත් ආයතන අතර සම්බන්ධීකරණය.
  • සභා ලේකම් කාර්යාලයේ පරිපාලන හා කළමණාකරණ කටයුතු.

 


ජූලි 2017
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6