Tamil-Sri LankaEnglish (United Kingdom)
දකුණු පළාත් සභා ලේකම් කාර්යාලය,බෝපෙ පාර,කලේගාන, ගාල්ල. දු.අ.+94 91 2223237 ෆැක්ස් : 091 2223237.
මුල පිටුව අප පිළිබද

අප පිළිබදව

 

උතුරු හා නැගෙනහිර පළාත්හි අවශ්‍යතාවය අනුව 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 13 වන සංශෝධනයට අනුව 1988 අංක 42 දරණ පළාත් සභා පනතින් පළාත් සභා ක්‍රමය,රට තුල  බලය  විමධ්‍යගතකරණය තුලින් ආරම්භ කරන ලදී.

ඒ අනුව දකුණු පළාත් සභාවේ පළමු පළාත් සභාව 1988.06.16 දින ගරු මන්ත්‍රීතුමන්ලාගේ දිව්රුම් දීමෙන් ඇර‍‍‍‍ඹේ.පළමු පළාත් සභාවේ මංගල සභා රැස්වීම 1988.07.25 දින පවත්වන ලදී.

ගාල්ල,මාතර,හම්බන්තොට යන ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක තුනකින් දකුණු පළාත් සභාව සමන්විත වේ.පළාත් සභා ඡන්ද වමසීමකට අනුව තේරී පත්වන මහජන නියෝජිතයන් පනස්පස් දෙනෙකුගෙන් හා ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යවරයන් පස් දෙනෙකුගෙන් සමන්විත දකුණු පළාත් සභාව දක්ෂිණ දේශයේ සංවර්ධනය උදෙසා හා රුහුණු ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමේ අරමුණින් තම කාර්යය නිබඳ ඇප කැප වීමෙන් යුතුව මෙහෙයවනු ලැබේ.

 


අග නගරය ගාල්ල
ආණ්ඩුකාරතුමිය ගරු කුමාරි බාලසූරිය මැතිණිය
ප්‍රධාන අමාත්‍යතුමා ගරු ශාන් විඡයලාල් ද සිල්වා මැතිතුමා
වර්ග ප්‍ර‍දේශය වර්ග කි.මී 5559 (2146.3 වර්ග සැතපුම්)
ජනගහණය 2,278,271
ජනගහණ ඝණත්වය 409.8 වර්ග කි.මීට (1061.5/වර්ග සැතපුමට)
දළ පළාත්බද නිෂ්පාදිතය රුපියල් බිලියන 492

 

 

නොවැම්බර් 2017
බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3